6024 properties found.

House for Sale in Kadawatha Town

house for sale in Kadawatha

ප්‍රධාන පාරට පහසුවෙන් පිවිසිය හැකි මෙම නිවස පිහිටා ඇත්තේ කඩවත ගනේමුල්ල මාර්ගයේය (ධර්මදර්ශි මාවත/1 කණුව). * කඩවත නගරයට මිනිත්තු 5 යි (2KM). * රාගම රෝහල සහ දුම්රිය ස්ථානය වෙත මිනිත්තු 10 යි. * ගනේමුල්ල දුම්රිය ස්ථානයට මිනිත්තු 10 යි. * කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත මිනිත්තු 30 යි. * කොළඹට මිනිත්තු 30 යි. නිදන කාමර 04 නාන කාමර (ඇතුළත) 01 / නාන කාමර (පිටත) 01 කාර්යාල කාමර 01 මුළුතැන්ගෙය, විසිත්ත කාමරය සහ කෑම කාමරය. මෝටර් රථ නතර කළ හැකි ඉදිරිපස වැරන්ඩාව සහිත සුන්දර හා සන්සුන් පරිසරයක් සහිත ව මෙම නිවස පිහිටා ඇත. ඉඩම පර්චස් 30 ක් වන අතර එහි එක් පසක වර්ග අඩි 1500 ක නිවස ඉදිකර ඇත. පර්චස් 15 කට වඩා වැඩි ඉඩ ප්‍රමාණයක් අනෙක් පස ඉතිරිව ඇත. රජයේ පාසල්, බැංකු, රෝහල්, රජයේ ආයතන සහ supermarket ඉතා ආසන්නව ඇත. නිරවුල් ඔප්පුව සහ අනුමත ගොඩනැගිලි සැලසුම් ඇත. මුළු වටිනාකම මිලියන 27 කි. පර්චසය ලක්ෂ 9. පරික්ෂා කිරීමෙන් අනතුරුව මිල සාකච්ඡා කරගැනීමට හැකිය. වැඩි විස්තර සඳහා අමතන්න.

30.0 Perches
4 Bedrooms
2 Bathrooms